චෝක්ලට් බිමක් ලේසියෙන්ම සාදාගන්න ආකාරය
මම අද ඔයාලට වෙනස්ම දෙයක් අරගන ආව ,ඒ තමඊ ඔයාලට ලේසියෙන්ම චොකලට් බිමක් සද ගන්න ආකාරය .හදය් එහෙනම් වැඩි කතාවක් නැතිව අපි වැඩේ පටන් ගමු ... COOL CHOCLAT DRINK RESIPIS අවශ්‍ය ද්‍රව්‍ය'; .චොක්ලට් මේස හැදී 2 ක් .වැනිලා .කිරි වීදුරුවක් .ගෝල්ඩන් සිරප් බින්දු ස්වල්පයක් සාදන ක්‍රමය '; කිරි වීදුරුවකට චොක්ලට් දිය කරන්න.වනිලත් එයට මිශ්‍ර කර ශිතකරණයේ පැය 4/1ක් පමණ තබන්න.වෙනත් වීදුරුවකට ගෝල්ඩන් සිරප් බින්දු ස්වල්පයක් දම එය නොයෝකුත් අතට හරවා ඉක්මනට පළමුව ඔබ සාදා ඇති කිරි වීදුරුව ගෙන එයට වත්කර අමුත්තන්ට සංග්‍රහ කරන්න.එය තද ශීතල ගතියක් ඇති බැවින් සිනි වල අඩුවක් නොතේරේ.උෂ්ණ දිනවල මෙම බිම ඉතා අගෙයි ......
No comments:
Post a Comment