ලේසියෙන්ම දොඩම් කේක් සාදා ගන්න ආකාරය
HI,අදමන් ඔයාලට අලුත්ම කෑමක් හදන හැටි කියල දෙනයි යන්නේ.ඔයාල කේක් කාල ඇති ඒත් සමහර විට ඔයාල දොඩම් කේක් හදලවත් කලාවත් නැතුව ඇති.ඔයාලට අද ඉදල ලේසියෙන්ම රසට දොඩම් කේක් එකක් හදාගන්න විදිහ කියල දෙන්නම්...
අවශ්‍ය ද්‍රව්‍ය;'
1.මාජරින් අවුන්ස 6 ක්
2.බිත්තර 3 ක්
3.සීනී අවුන්ස 2 ක්
4.ලුණු ස්වල්පයක්
5.දොඩම් යුෂ මේස හැදී 1 ක්
6.පිටි අවුන්ස 8 ක්
7.පැණි මේස හැදී 6 ක්
8.සිහින්ව ලියනලද දොඩම් ලෙලි 2 ක්
9.බේකින් පවුඩර් තේ හැදී 3 ක්
සාදන ආකාරය ';
මාජරින්,පැණි සහ හොදින් මිශ්‍ර කර,සිනි දියවෙනතුරු කලවම් කරන්න.දොඩම් ලෙලි ටික මිශ්‍ර කරන්න.ඉන්පසු බිත්තර ද,හලා ගත් පිටි ස්වල්පයක් ද එම මිශ්‍රණයට එක් කරන්න.ඉතිරි පිටි හා දොඩම් යුෂ ද හොදින් මිශ්‍ර වනසේ එයටම එක කරන්න.මෙම මිශ්‍රණය කලින් සකස් කරගත් කේක් ටින් එකක දමා පොරනුවේ පුළුස්සා ගන්න.......
No comments:
Post a Comment