chis පාස්තා සාදන ආකාරය
පට්ටම පට්ට රසකෑමක් තමයි චීම රස ස් පාස්තා කියන්නේ.යාලුවනේ ඔයාලා එකපාරක් මේක කෑවොත් ආයෙම පාරක් කනවමයි.
ඒ තරම් රසයි මේ චීස් පස්ත.ඔයාල අනිවාරෙන්ම හදල බලන්න යාලුවනේ.මේ වගේ කෑම හදන හැටි යාලුවන්ටත් කියල දෙන්න.යාලුවනේ ..... අපි දැන් බලමු මේ කෑම හදන හැටි.....
අවශ්‍ය ද්‍රව්‍ය;'
1.තම්බාගත් පාස්තා කෝප්ප 4 ක්
2.ලොකු ලුණු ගෙඩි 1 ක්
3.බටර් මේස හැදී 2 ක්
4.චීස් කෝප්ප 2/1 ක්
5.බැසිල් කොළ 2 ක්
6.ගම්මිරිස් කුඩු,ලුණු
7.ඔලිව් තෙල් මේස හැදී 3 ක්
8.කුකුල් මස් කෝප්ප 2 ක්
9.නැව්ම් කිරි කෝප්ප 1 ක්
10.ඕගනෝ තේ හැදී 2 ක්
11.සියනින් පව්ඩර්
සාදන ක්‍රමය;'
පෑන් එකක් ළිප තබා එයට ඔලිව් තෙල් ටිකක් දමන්න.එයට සිහින්ව කපාගත් ලොකු ලුනු හා සිහින්ව කපාගත් සුදුලූනු එකතු කරන්න.
ඉන්පසු කුඩා කැබලි කපාගත් කුකුළු මස් එක්කෙර බැදෙන්නට හරින්න.එය බැදී ගෙන එනව්ට ඕලානෝ,බැසිල් කොළ,එක්කර කිරි,බටර් සහ චීස් එකතු කරන්න.මෙයටම තම්බාගත් පාස්තා කෝප්ප 4 එකතුකර හොදින් හැදි ගා දිය ගතිය හිදෙන්නට පෙර ළිපෙන් බාන්න..
තමන්ගේ රස පදමට අනුව සියනින් පව්ඩර් සහ ගම්මිරිස් එකතු කරන්න...
No comments:
Post a Comment