පොල් Toffee ලේසියෙන්ම සාදන ආකාරය
ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ රසම රස,රසම කෑමක් හදන විදිහයි.
ඒ තමයි කව්රුත් අසාවෙන් කන පොල් ටොෆී.හරි වැඩි කතා ඕනේ නැ.අපි වැඩේ පටන් ගමු....
අවශ්‍ය ද්‍රව්‍ය;'
1.කපාපු පොල් ග්‍රෑම් 500 ක්
2.සීනි ග්‍රෑම් 500 ක්
3.ජලය මි.ලී. 180 ක්
4.අනුමත අසන්ස් සහ කලරින් වර්ග
සාදන ක්‍රමය;'
ප්‍රේතමයෙන් සීනී උනුකරවාගෙන ඊට කපාපු පොල් එක් කරගන්න.දැන් මිශ්‍රණය හොදින් හැදී ගා ගන්න.මිශ්‍රණය හොදින් උකුවන තෙක් හැදී ගා ගත් පසුව බාජනය ළිපෙන් බාගෙන ඇසන්ස් සහ කලරින් සුදුසු පරිදි මිශ්‍ර කර ගන්න.
ඉන්පසුව තෙල් ගා සුදානම් කරගත් ලෑලි මතුපිටක මෙම මිශ්‍රණය අතුරා නිමෙන්නට පෙර සුදුසු පරිදි කැබලි වලට කපා ගන්න...
pattama wadak aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ReplyDelete