Friday, April 6, 2018

Mango චට්නි සාදන ආකාරය

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ.mango චට්නි සාදන ආකාරය ගැනයි.ඔයාලට මේ mango චට්නි ඔයාලට කැමති ආකාරයකට ආහාරයට ගන්න පුළුවන්.කෑමෙන් පසුව අතුරු පසක් ලෙසද,පාන් සමගද.ඔයාලට ආහාරයට ගන්න පුළුවන්.වැඩි වෙලා ගන්වනැතිව මම ඔයාලට මේ කෑම හදන විද්‍යිහ කියල දෙන්නම්.

අවශ්‍ය ද්‍රව්‍ය;'

      1.ඉදුණු mango ග්‍රෑම් 500 ක්  

      2.අබ ග්‍රෑම් 15 ක් 

      3.මුද්දරප්පලම් ග්‍රෑම් 15 ක් 

      4.අමු ඉගුරු ග්‍රෑම් 15 ක් 

      5.සීනී ග්‍රෑම් 600 ක් 

      6.වියළි මිරිස් ග්‍රෑම් 30 ක් 

      7.ලුණු 

      8.සුදුලූනු ග්‍රෑම් 30 ක්  

      9.විනාකිරි බෝතල් 2/1 ක් 

  සාදන ක්‍රමය;'

                 තරමක් ඉදුණු mango තෝරා ලෙලි හැර කුඩා පෙති වලට කපා කිරා ගන්න.මුද්දරප්පලම් සෝදා නටු ඉවත් කරන්න.මිරිස්,අබ,සුදුලූනු සහ ඉගුරු විනකිරෙන් අබරන්න.mango සහ සීනී සාස්පානකට දමා mango පොඩි වෙන්නට හැදී ගාමින් තම්බන්න.අබරණ ලද ද්‍රව්‍ය සහ ලුණු ද එයටම එකතු කර ඉතුරු විනකිරිත් සමග කලවම් කරන්න.චට්නියට පදම් වනපරිදි උණු කර ගන්න.නිවුන පසු වියළි මුද්දරප්පලම් එකතු කරන්න..

No comments:

Post a Comment