Friday, April 6, 2018

Mango චට්නි සාදන ආකාරය

අද මම ඔයාලට කියල දෙන්න යන්නේ.mango චට්නි සාදන ආකාරය ගැනයි.ඔයාලට මේ mango චට්නි ඔයාලට කැමති ආකාරයකට ආහාරයට ගන්න පුළුවන්.කෑමෙන් පසුව අතුරු පසක් ලෙසද,පාන් සමගද.ඔයාලට ආහාරයට ගන්න පුළුවන්.වැඩි වෙලා ගන්වනැතිව මම ඔයාලට මේ කෑම හදන විද්‍යිහ කියල දෙන්නම්.

Monday, April 2, 2018

Spaghetti නැපොලිටානා සාදන ආකාරය

HI,ඔඅන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ  ඔයාල කව්රුත් දන්නා spaghetti අලුත් ක්‍රමයකට හදන විදිහ ගැනයි..

            මේ spaghetti කියන්නේ රසම රස පට්ටම කෑමක්.මන් හිතනවා ඔයාල spaghetti නම් කාලා ඇති කියල.එත් ඔයාල මේ මන් ඔයාලට කියල දෙන්න යන කෑමනම් කාලා නැතිව ඇති යාලුවනේ.මේ කෑම නම් ඔයාල අනිවරෙන්ම හදල බලන්න.    

දෙල් Cutlets සාදන ආකාරය

HI,අද මම ඔයාලට කියල දෙන්න යන්නේ CUTLETS හදන හැටි.cutlets කීවට මේක අලුත්ම cutlets වර්ගයක්.

              අද මම ඔයාලට කියල දෙන්න යන්නේ දෙල් cutlets හදන ආකාරය ගැනයි.යාලුවනේ ඔයලට් මේක අලුත්ම කෑමක් වෙයි.වැඩි කතා ඕනේ නෑ.මන් ඔයාලට කියල දෙන්නම් මේ කෑම කොහොමද හදන්නේ කියල..හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු..

පලතුරු සැන්විච් සාදන ආකාරය


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ පලතුරු වලින් හදන සැන්විච් එකක් හදන ආකාරය ගැනයි.

         පලතුරු වලින් හදන රසම රස කෑමක් තමයි.මේ පලතුරු සැන්විච් කියන්නේ.හරිම ලේසියෙන් පුළුවන් ඔයාලට මේ පලතුරු සැන්විච් එක හදා ගන්න.අපි වැඩි විස්තරයක් නැතුව බලමු මේ කෑම හදාගන්නේ කොහොමද කියල ...   

chis පාස්තා සාදන ආකාරය




පට්ටම පට්ට රසකෑමක් තමයි චීම රස ස් පාස්තා කියන්නේ.යාලුවනේ ඔයාලා එකපාරක් මේක කෑවොත් ආයෙම පාරක් කනවමයි.

              ඒ තරම් රසයි මේ චීස් පස්ත.ඔයාල අනිවාරෙන්ම හදල බලන්න යාලුවනේ.මේ වගේ කෑම හදන හැටි යාලුවන්ටත් කියල දෙන්න.යාලුවනේ ..... අපි දැන් බලමු මේ කෑම හදන හැටි.....    

milk පුඩිමක් ලේසියෙන්ම සාදාගන්න ආකාරය

milk pudding                                                          



පුඩින් නම් කව්රුත් කාලා ඇති,දැකල ඇති.එත් කවදාකවත් කලාවත්,දැකලවත් නැතුව ඇති කිරි පුඩිමක්.අද මම ඔයාලට කියල දෙන්ඩ යන්නේ රසම රස ඒ කිරි පුඩිම හදන හැටි.. 

යාලුවනේ ඔයාලට මේක දකිද්දී කටට කෙල උනනවා ඇති නේද.හරි හරි මන් දන්නවා ඔයාලට මේක හදන්නේ කොහොමද කියල දැනගන්නකන් ඉවසුමක් නැතුව ඇති.වැඩි කතා ඕනේ නෑ අපි වැඩේ පටන් ගමු....

Sunday, April 1, 2018

පොල් Toffee ලේසියෙන්ම සාදන ආකාරය


ඔන්න අද මම ඔයාලට කියල දෙන්න යන්නේ රසම රස,රසම කෑමක් හදන විදිහයි.

                     ඒ තමයි කව්රුත් අසාවෙන් කන පොල් ටොෆී.හරි වැඩි කතා ඕනේ නැ.අපි වැඩේ පටන් ගමු....        

MIX මිටි රයිස් එකක් ලේසියෙන්ම සාදන ආකාරය

mix මීටී රියිස්                                                                                                                                                                           


අද මම ඔයාලට කියල දෙන්න යන්නේ අලුත්ම කෑමක් ලේසියෙන්ම සද ගන්න ආකාරය ගැනයි.                                                  ඔයාලා අනිවරෙන්ම ෆ්‍රයිඩ් රයිස් කලානම් ඇති.ඒත්ඔයාලා මේවගේ කෑමක් කලානම් නැතුව ඇති.           

Monday, March 19, 2018

baby makaroni

අදත් මම ඔයාලට අලුත්ම කෑමක් අරගෙන  ආවා.ඒ තමයි මකරෝනි වලින් හදන්ඩ පුළුවන් අලුත්ම කෑමක් .හරි අපි වැඩි විස්තර නැතුව වැඩේ පටන් ගමු...                                                                                                                      

ලේසියෙන්ම දොඩම් කේක් සාදා ගන්න ආකාරය

HI,අදමන් ඔයාලට අලුත්ම කෑමක් හදන හැටි කියල දෙනයි යන්නේ.ඔයාල කේක් කාල ඇති ඒත් සමහර විට ඔයාල දොඩම් කේක් හදලවත් කලාවත් නැතුව ඇති.ඔයාලට අද ඉදල ලේසියෙන්ම රසට දොඩම් කේක් එකක් හදාගන්න විදිහ කියල දෙන්නම්...                         

චෝක්ලට් බිමක් ලේසියෙන්ම සාදාගන්න ආකාරය

   මම අද ඔයාලට වෙනස්ම දෙයක් අරගන ආව  ,ඒ තමඊ ඔයාලට ලේසියෙන්ම  චොකලට් බිමක් සද ගන්න ආකාරය .හදය් එහෙනම් වැඩි කතාවක් නැතිව අපි වැඩේ පටන්  ගමු ...                                                                                          COOL CHOCLAT DRINK RESIPIS